‘භික්ෂු පනත ගේනකොට අතපසුවීමක් වුණා‘


භික්ෂූන් වෙනුවෙන් නීති රීති මාලාවක් හඳුන්වා දෙමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මහා සංඝරත්නයේ අවසර නොගැනීම රජයේ යම් අතපසුවීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති අමරපුර විද්වත් සංඝ සම්මේලනයේ දී කීවේය.

එම කෙටුම්පත භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කර අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජනපති කීවේය.

sanga_20161186 sanga_20161186-2 sanga_20161186-3 sanga_201611864