‘බැසිල්ට අත කඩන්න දෙන්නේ නෑ‘


බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී  ලංකා  නිදහස්  පක්ෂය දෙකඩ කිරිමට  ගමේ ජනතාවගෙන් ඉඩක් නොලැබෙන බව බස්නාහිර  පළාත්  ප්‍රධාන ඇමැති ඉසුර  දේවප්‍රිය මහතා පැවසීය.

නව දේශපාලන පක්ෂයක්  බිහිකිරිම බැසිල් රාජපක්ෂ මහතා දකින සිහිනයක් පමණක් බවත්  යළිත් වරක් රටේ ජනතාව ඔහුට  නොරැවටෙන බවත් ඔහු කීවේය.

බස්නාහිර  පළාත් ප්‍රධාන ඇමැති කාර්යාලයේ අද (5) පැවති මාධ්‍ය  හමුවක දී ඔහු මෙසේ පැවසීය.

webIsura_DSC0005