එප්පාවල කන්දකුලම, වෙල්යායකදී තවත් ඇතකුගේ පහරදීමෙන් මියගිය ඇතාගේ මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් ඇතාගේ දළ යුගළ දෙක කපාගත් වනජීවි නිලධරයන් ඇත් කුණ එහි දමා ගිය බව ප්‍රදේශවාසීයි කියති.
ඇතා මියගොස් සිටියේ නුවර වැවට ජලය ගලාබසින ඇළ මාර්ගයක් බැවින් එම ජලය ද අපිරිසිදු වන නිසා ප්‍රදේශාවසීහු එය පිළිස්සූහ.
එක්ව එම ඇත්කුණ ගිනි දමා විනාශ කිරීමට කටයුතු කළේය.
පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ මෙවැනි විශාල ශරීරයක් විනාශ කිරීමට දින දෙකක් ගත වන බවයි බල්ලන් හා අනෙක් සතුන් අලි මස් කෑමට ප්‍රිය කරන බැවින් ඇත් සිරුරට එසේ කිරීම වරදක් නැති බවයි.

