‘බලය නොදේනම් පළාත් සභා එපා‘


බලය නිසි ලෙස නොදෙන්නේ නම් පළාත් සභා අහෝසි කළ යුතු යැයි අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී ඩී දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවට අද යෝජනා කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුව අද පස්වරු 4.30 දක්වා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී අදහස් විමසයි.