මොරටුව මුරවත්ත ශ්‍රී කල්‍යාණ බෝධි විහාරය පිහිටි මොරටුව මහ නගර සභාවට අයත් ඉඩම සදහා මීට වසර තිහකට පෙර දුන් බදු ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 850 ක් අත්සන් තැබු පෙත්සමක් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට හා මොරටුව ප්‍රදේශිය ලේකම් කේ.සී. නිරෝෂණ මහතාට භාරදීමේ පාගමනක් අද (10) පැවැත්විණි.