පෙබරවාරි 28 වැනි දා රාත්‍රී රාජගිරියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් පොලිසිය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනෙක් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළහ.
ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි එම මන්ත්‍රීවරුය.




