‘පොදු අපේක්ෂකයා මමයි : තෙවැනි වරත් දිනනවා‘


‘ තුන්වැනි පාරත් අපි ඉල්ලනවා, තුන්වැනි පාරත් අපි දිනනවා.‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති පොල්ගහවෙල දී කීවේය.

‘දැන් පොදු අපේක්ෂකයෙක් හොයනවා. මම කිව්වා ඉතින් කොහෙන් හරි හොයාගෙන එන්න. මට වඩා පොදු කෙනෙක් ඉන්නවද? මම තමා පොදු අපේක්ෂකයා. වෙන පොදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අය තනි අපේක්ෂකයො.‘