තිරවලින් සියලුම වීදුරු ආවරණය කළ පෞද්ගලික බසයක සිටි අමතර පන්ති සිසුහු දෙදෙනෙක් හා සිසුවියෝ දෙදෙනෙක් , බසයේ කොන්දොස්තර හා රියදුරා ද සමග දඹුල්ලේ බස් නැවතුම් පොළේ දී පොලිසියෙන් අත්අඩංගු ගනු ලැබූහ.
සිසුනට බස්වල ඕනෑ දෙයක් කරන්නට ඉඩ දී ඔවුන්ගෙන් මුදල් ගත්තේදැයි පොලිසිය සොයා බලයි.

