යුද ජයග්‍රහණයට මුවාවී උතුරේ එල්ටීටීඊ සැමරුම් සඳහා රටේ කිසිදු අවස්ථාවක් නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම රටේ ජාතික ආරක්ෂාවට බලපෑමක් හෝ තර්ජනයක් වන කිසිදු සැමරුමකට මේ රටේ ඉඩක් නැති බවත් ඉකුත්දා පැවති යුද ජයග්‍රහණ සැමරුමේදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් හෝ එම ත්‍රස්තවාදී සංවිධානයේ කොඩියක්වත් ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීවේය.

