ආසියාවේ හා අප්‍රිකාවේ ගොඩ බෝගයක් වන කුරක්කන් යළි ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැරැසේ .
මාඩාටුඩුගම ගොවීනට නොමිලයේ බෙදා දුන් කුරක්කන් බීජ වලින් හොඳ අස්වැන්නක් ලබාගත හැකි වෙතියි ගොවිහු කියති.
ප්‍රෝටීන්,කාබෝහයිඩ්‍රේට්,මේද,ඛනිජ ,හා තන්තු අඩංගු කුරක්කන් දියවැඩියා රෝගින් අතරද ජනප්‍රිය ඖෂධිය ආහාරයකි.
අනුරාධපුර,හම්බන්තොට,මොනරාගල,කෑගල්ල ,රත්නපුර ,අම්පාර
,බදුල්ල හා යාපනයේ ද කුරක්න් වැවේ.
කුරක්කන් සිටුවා දින හැටකින් පමණ මල් පීදේ.දින සියයකින් පමණ කුරක්න් පැහේ.වියළි කලාපයේ ඇතැම් පෙදෙස්වල තවමත් ප්‍රධාන ආහාරය කුරහන් වේ.
ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ද කුරහන් ගෙන්වයි. කිලෝව රුපියල් 250-300 අතර වේ.



