‘පියමං කෙරුවෙමු’ ගීතය කියන්නේ අද වනවිට ගුවන් විදුලියේ හෝ රූපවාහිනි නාළිකාවක් තුළ ඇහෙන්නෙම නැති ගීතයක්. සෝමතිලක ජයමහ සහ නීලා වික්‍රමසිංහ විසින් තමයි මෙහි මුල්ගායන සිදුකරන්නේ. මේ ගීතය සඳහා අලුත් පණක් දුන්නු දෙන්නෙක් ගැනයි මේ කියන්නේ.
ඒ ෆේස්බුක් හරහා මේ වනවිට හුවමාරු වෙමින් පවතින මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ශලනි බණ්ඩානායක සහ නදික නවෝදයි. එම ගීතයට අලුත් පණක් දෙන නිසා අපේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන්න හිතුවා. මෙම ගීතය ගායනා කරන ආකාරයේ ගුණ අගුණ, අහන ඔයාලටම බාරයි.

