මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය අරඹන්නට යන පාද යාත්‍රාවට අනුබල දෙන ආකාරයෙන් කිසිම ප්‍රකාශයක් මෛත්‍රීපාල සිරිසේන ජනපති කිසිවෙකුටත් කියා නැතැයි ද, සැබැවින්ම ජනපති එම ක්‍රියාව හෙළා දැක ඇතැයි ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කියයි.
‘ඒ පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්. ජනාධිපතිතුමා කියා ඇත්තේ ශ්‍රීලනිප සහාය ඊට නොලැබෙන බවයි. එසේ තිබියදීත් ජනපති තුමා සම්බන්ධ ප්‍රවෘති විකෘති කිරීම අනුමත කළ නොහැකියි.‘