‘පාගමන් ගිය මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප තීරණයක්‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමන් ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද (2) පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.

පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවද කී ඔහු පක්ෂ මූලස්ථානය ළඟදී හූ තැබීම නින්දිත ක්‍රියාවක් බවද කීවේය.

_DSC0257