‘ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න සහාය දෙනවා‘ - ඇමෙරිකාව


ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා වාර්ගික අර්බුදය නිමා කිරීමට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

එම දෙපාර්තමේන්තුවේ කලාපීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ නීල් ක්‍රොමාෂ් මහතා කියනුයේ ජනවාරියේ පැවැති ජනාධිපතිවරණයෙන් ඒකාධිපති පාලනයක් අවසන් කර ශ්‍රී ලංකාව අංශ ගණනාවකින් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.