‘පළාත් කීපයකට වැසි‘


දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 07/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

22

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

30

24

85

55

වැසි වාර කිහිපයක්.

කොළඹ

31

23

90

65

සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල

30

23

90

60

සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

යාපනය

31

22

90

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

18

95

60

උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

නුවරඑළිය

20

07

95

65

උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

රත්නපුරය

34

21

90

55

උදෑසන මීදුම සහ අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

ත්‍රීකුණාමළය

30

22

85

65

වැසි වාර කිහිපයක්.

මන්නාරම

30

23

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).