තමන්ගේ අය ක්‍රිඩාවේ මුල්මුටුවල තැබීම තමන්ගේ අරමුණ නොවන බවත් දක්ෂතාව ඇති කැප වී සේවය කරන පිරිස් ඒ තනතුරුවල සිට ක්‍රිඩාවට සේවයක් කරනු දැකීම තමාගේ අරමුණ බව සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (12) කැලණියේදී පැවසීය.