‘පවතින කාලගුණයේ වෙනසක් 15 දාට පසු‘


පවතින වියලි කාලගුණ තත්වයේ වෙනස්වීමක් 15 වන දිනයෙන් පසු අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එතෙක්, දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වය තව දුරටත් පවතී. 

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇතිවිය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   14/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

30

19

90

40

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

20

87

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කොළඹ

32

22

80

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

30

22

90

67

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

යාපනය

29

20

85

53

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

27

15

92

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

20

05

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

රත්නපුරය

33

20

93

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ත්‍රීකුණාමළය

29

21

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

29

21

75

62

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).