ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති දෙකක් වුවත් ඒවා සමතුලනය කරගෙන පක්ෂ දෙක අත් දෙකේ තියාගෙන වත්මන් ජනපති ජිනිවා නොගියා නම් අපට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බව සමාජ සුභ සාධන හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී.දිසානායක මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැති සම්මේලනයකදී පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පහළ සිට ඉහළ දක්වා සියලු දෙනාගේ මතය වි ඇත්තේ ජනපති මෛත්‍රි හා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා හා මහින්ද එකට සිටිමින් යුතු බවද අමාත්‍ය වරයා කීය.

