කිලිනොච්චිය මුලංකාවිල් මහා විද්‍යාලයේ ගුරුවරියන් සිටින නේවාසිකාගාරය ආසන්නයේ තිබූ යුද හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මේ අතර වන්නි දිස්ත්‍රීකයේ පාසල්වල පිහිටි නේවාසිකාගාර ආසන්නයේ ඇති සියලු හමුදා කදවුරු එම ස්ථානවලින් ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ලංකා දෙමල ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලා ඇත.

