‘නායකයෝ බොරුකාරයෝ‘ - විදුර


ශ්‍රී ලංකාවේ නායකයන් යැයි කියාගන්නා අය රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ප්‍රශ්න ඇදි ඇදී යන්න ඉඩදෙනවා. ඒවාට උත්තර දෙන්නෙත් නෑ. අධ්‍යාපනයත් අච්චාරුවක්. උගන්වන දේ බර වැඩියි. පහේ ශිෂ්‍යත්වය නිදසුනක්. යැයි සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක පාසල් උත්සවයකදී අද එසේ කීවේය.

ෆේස් බුක් තොරතුරු අනුව ජනතාව දේශපාලනඥයන් ගැන එතරම් පැහැදීමක් නැති බවත් කියනවා.

”මේ සුළුතර රූකඩ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. අම්මලා තාත්තාලාට දෙන්න තිබුණු වැඩිහිටි ආධාරයවත් දෙන්න බැරිතරමට මේ ආණ්ඩුව බංකොලොත් වෙලා නම් දැන් දින 100ත් ඉවර එකේ කරුණාකරලා පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න” යැයිද විදුර වික‍්‍රමනායක මහතා බදාදා හොරණ ශ‍්‍රීලනිප කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය.

DSC08631 DSC08637 DSC08655

පාසල් උත්සවයට විදුර වික්‍රමනායක මහතා සහභාගී වෙමින්

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ