හෙදියන්ගේ පුරෝගාමියා වන ෆ්ලොරන්ස් නයිටින්ගේල් අද සිටියානම් ශ්‍රී ලංකා හෙද සේවයේ සිදු වන ඇතැම් දේ දැක පපුව පැලී මැරෙනු ඇතැයි තමාට සිතෙන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳුදාට (19) යෙදී ඇති ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අද පැවැති උත්සවයකදී පොළොන්නරුවේදී පැවසීය.

