‘දේශපාලනඥයා බැට් පිත්තෙන් ගහලා‘


බස්නාහිර පළාතේ දේශපාලනඥයකු  බැට් පිත්තකින් ගැසී මෙන් තුවාල ලැබු බව කියන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.

වැලිකඩ පොලීසියට ද ඔහු ඒ ගැන පැමිණිලි කැර ඇත.

මේ අතර ඒ දේශපාලනඥයාගේ සහෝදරයකු වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ එම පුද්ගලයා පිහියක් අතැතිව  තම නිවසේ තාප්පට නැඟ බැන වැදුණු බවයි.