වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්‍යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්වත් සමාජ සාකච්ඡාවක් කොළඹ සෝලිස් හෝටලයේදී පැවැත්විණි.
ආර්ය පදනම සංවිධානය කළ එයට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ජනරාල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සහභාගී වූහ.


