ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවගේ නව බලාපොරොත්තු ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ පක්ෂනායක සහ හිටපු තමිල්නාඩු මහ ඇමැති එම්. කරුණානිධිට කියා ඇත.
විශෙෂෙයෙන් උතුරේ දෙමළ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට නව රජය අවස්ථාව සලසා ඇතැයි ඔහු පවසා තිබේ.

