‘දුෂණය - වංචාව යන රකුසන් ඉවත් කිරිම ලේසි නෑ’ - ජනපති


සුජිත් හේවාජුලිගේ

 

දුෂණය,වංචාව හා නාස්තිය නිධන් ගතවී ඇති හෙයින් මේ රටින් ඒ රකුසන් ඉවත් කිරිම හිතන තරම් ලෙහෙසි පහසු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දුෂණය, නාස්තිය පිටු දැකීම ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කිරිම වැදගත් යැයි ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී අද (3) උදේ පැවති 28 වැනි සමත දින ජාතික උත්සවයේ දීය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර