‘දුම් සහතිකෙත් එපා‘


අයවැයෙන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුවද, වාහන බලපත් හා අනතුරු දඩයද ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත් පොදු පාසල් ළමා ප්‍රවාහන සංගමය කියයි.

එහි සභාපති ඩී.එච්. රුවන් ප්‍රසාද් අකුරලදී අද (25) සිය සාමාජිකයන්ට පැවසූයේ තම විරෝධයේ මුල් පියවර ලෙස ලබන සතියේ වාහනවල කළු කොඩි ප්‍රදර්ශනය කරන බවයි.

ඊට ප්‍රතිචාරයක් නොලදහොත් වර්ජනයක් ඇතිවිය හැකි බවට ඔහු අනතුරු හඟවයි.

 

විඩියෝ - දිපාල් ද සිල්වා