උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති පැහැබර කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
22 |
90 |
55 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මඩකලපුව |
29 |
21 |
90 |
65 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
කොළඹ |
32 |
23 |
90 |
45 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
30 |
24 |
90 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
යාපනය |
29 |
22 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
28 |
17 |
95 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
නුවරඑළිය |
22 |
08 |
95 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
රත්නපුරය |
32 |
21 |
95 |
55 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ත්‍රීකුණාමළය |
29 |
22 |
90 |
65 |
වැසි ස්වල්පයක් ඇතිවිය හැක. |
|
මන්නාරම |
29 |
21 |
85 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

