‘දින 100 සහන රවීගෙ අයවැයෙනුත්‘ - සරත් අමුණුගම


දින සියයේ යහපාලන ආණ්ඩුව ප්‍රථම අයවැයෙන් ජනතාවට ලබා දුන් සියලු සහන මෙවර අයවැයෙනුත් අඛණ්ඩව ලබා දෙන බව ඇමැති සරත් අමුණුගම මහතා අද (18) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

මෙවර අයවැයෙන් ද සහන ලබා දෙන බව ඔහු පැවසීය.

_DSC0160 _DSC0174

(ජායාරුප හා විඩිෙයා් ඉෂාන් සංජිව)