‘දෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ‘


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අනුව මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ ඉගෙනුම ලබන අන්ධ දරුවකු වන සාරත පවින් රාජපක්ෂ සිසුවා බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට ලකුණු 181 ක් ලබාගෙන ඇත.

සාරත සහ දෙමාපියන් අද (05) පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත කැඳවු ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය ඔහුට සුභංශිංසන පළ කර ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍ය ආධාරයක් ද පිරිනැමුවාය.

web1-anda-daruwa web2-anda-daruwa