‘දයාසිරි බොරු කියනවා‘


වයඹ පළාත් සභාවේ සියලුම ඇමැතිවරුන්  නව ජනපතිට සහාය පළ කරන බවට  වයඹ  මහ ඇමැති දයාසිරි ජයසිරි මහත කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව වයඹ ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා කියයි.

‘මම ඉන්නේ මහින්ද රාපක්ෂ සමඟ. මම පිල් මාරු කරන්නේ නෑ.මම කොහේවත් යන්නේ නෑ.යන කෙනෙක් ගියාදෙන් මට දිව දෙකක් නෑ.මම ගියෙත් නෑ . යන්නෙත් නෑ.‘