‘තුන් දෙනාම එක්ක එනවා‘


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක යන තිදෙනා එකතු කරගෙන ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරා ගෙන යන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා පැවසීය.

ශ්‍රීලනිප මූලස්ථානයේදී ඔවුන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය අවලංගු කැරිණි.

IMG_9074 IMG_9078

web_2016129G_9102 web_ruwan_2016129_9118