‘තාත්ත ගත් තීරණය අනුමත කරන්නේ නෑ‘


‘ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තාත්තා ගත් තීරණය මා අනුමත කරන්නේ නෑ. මම විපක්ෂයට එකතු වෙන්නෙත් නෑ.‘ යි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා කියයි.

චින්තන ඒකනායක,  නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයා ය.