තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් අද (16) අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
පසුගිය නොවැම්බර් 3 වැනිදා මාලිගාවත්තේ සංවිධානය කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අතුරතුර බෞද්ධාගමට අපහාසවන අයුරින් ඔහු ප්‍රකාශ නිකුත් කළැයි කුරුණෑගල හිමිනමක් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.