‘තල් ඇටේ හිර වූ අලි පැටියා මැරේ‘


තල් ඇටයක් හිරැ වූ අලි පැටවකු (03) අම්පාර වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේදී ප්‍රතිකාර නොලැබ මිය ගියේය.

අම්පාර වනජීවි සහකාර අධ්‍යක්ෂක වන ජිවි අධ්‍යක්ෂක ජනරාල් වෙත මේ බව දැන්වීය.

ලාහුගල වනෝද්‍යානයේ තිරික්කෝවිල් තාණ්ඩිඅඩිකුලම් වැව ආසන්නයේ වල් අලි රැනකින් මෙම අලි පැටවා මඟ හැරෙන්නට ඇතැයිද පශු වෛද්‍යවරයකු නොසිටීම නිසා අලි පැටවා මිය ගිය බවද ඔහු කියයි.

1 2 4