‘ටෙන්ඩරය දුන් හැටි වැරදියිලු‘


බස්නාහිර පළාතේ ටෙන්ඩරයක් නීත්‍යනුකූල නොවන මුදල් ලබාදී මෙවරත් හිමිකරගැනිමට බස්නාහිර ප්‍රබල දේශපාලනඥයකුගේ පවුලේ අය  ක්‍රියා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් චෝදනා කරති.

අති විශාල ආදායමක් මෙලෙස එක් පවුලකට  පමණක් භුක්ති විදීමට  බලධාරින් ඉඩ හැර ඇති බව ඔවුහු කියති.