ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සිදුවේයැයි තමා නොසිතන බවත් අද පැවැති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

