‘පොළොන්නරු ගොවි පුතෙක් අද මුළු ඉතිහාසයම වෙනස් කළා. ජේ.ආර්.ජයවර්ධන නොහිතපු මානව හිතවාදියෙක් බිහිවුණා. ජේආරුත් පරාදයි. එම්ආරුත් පරාදයි. මේක මුළු රටේම ජනතාව ලැබූ ඵෙතිහාසික ජයක්. ජේආර් වෙනස්කරන්න බෑ කියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෛත්‍රීපාල ජනාධිපති වෙනස් කළා.‘ යැයි රාජිත සේනාරත්න මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



