‘අපි අපේ ප්‍රශ්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රථමයෙන් ඉදිරිපත් කළ නමුත් එයින් ප්‍රථිපල නොලද නිසා එම ප්‍රශ්න ජාත්‍යන්තරයට පැවසී යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්රන් මහතා උතුරු පළාත් සභා මාසික රැස්වීමේදී පැවසීය.
යාපනයේ කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේදී මෙම රැස්වීම පැවැත්විණි.
සන්ධාන මන්ත්‍රී අංගජන් රාමනාදන් පැවසුයේ පවුලක ප්‍රශ්න පවුලේ ඇතුළේදීම විසඳා ගන්නවා සේ අපේ රටේ ප්‍රශ්න අප විසින්ම විසඳා ගත යුතු බවයි.

