‘ජපුර අපි එකට’ සාදය 24


‘’පුර අපි එකට වාර්ෂික සුහද හමුව මේ මස 24 වැනි දා උදේ 9.30ට කොට්ටාව මත්තෙගොඩ ”සලේබා ලෙෂර් බේ” හිදී පැවැත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ 94/95 සහ 95/96 අධ්‍යයන වර්ෂවල අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථින්ට මේ ස`දහා සහභාගි විය හැකි බව සංවිධායකයෝ පවසති.

විස්තර 077 - 1 180 869, 077 - 1 599 776, 071 - 8 739 265, 077 - 3 723 664 සහ 071 - 1 413 758 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකි බව ද ඔවුහු කියති.