උත්සව සමයේ ගිනි කෙළි භාවිතයේදී වඩාත් අවදානයෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකා පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
එමෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු පවසයි.