‘ගාලු කතිකාවත‘ දින දෙකක්


ශ්‍රී ලංකාවට ඉතිහාසයෙන් උරුම වූ විශිෂ්ට නාවික උරුමය නැවතත් රටට අත්කර දීමට සූදානම් යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද (28) කොළඹ ‘ගාලු කතිකාවත‘ ජාත්‍යන්තර නාවික සම්මන්ත්‍රණයේදී පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණය ‘උපාය මාර්ගික නාවික සම්බන්ධතා පිළිබඳ දැක්ම‘ තේමාව යටතේ 28 හා 29 දිනවල රටවල් 41ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

RDS_5465 RDS_5568 RDS_5590 RDS_5606