හෝමාගම දුම්රිය පොළ පාරේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයකුගේ නිවසට හොරෙන් ඇතුළු වී පවුම් 12ක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අල්ලා දීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ සමත් විය.
කළු රෙදි පටියක ඉව ඔස්සේ ග්‍රේරෝ අසල අවන්හලක සේවකයකු පදිංචි කාමරයකට ගිය බවත් ඔහු කලකට පෙර ජෝතිශ්‍ය ශාස්ත්‍රඥයගේ දෙමහල් නිවසේ කාමරයක සිටි බවත් කියයි.

