‘ගල් ගසා මරන්න නියම වූ කත බේරා ගන්න‘


සෞදි අරාබියේ දී ගල් ගසා මරා දැමීමට නියමිත ගෘහ සේවිකාව බේරා ගැනීමේ සත්‍යක්‍රියාවක් අද (02) පෙරවරුවේ කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයය ඉදිරිපිට දී පැවැත්විණි.

ජාතික සංඝ සම්මේලනයේ හිමිවරු ඊට එක්වූහ.

ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් ආයාචනයක් ද තානාපතිට බාර දුන්නේය.

sanga_201512223 sanga_201512226 sanga_201512266