සමහරවිට ලබන නොවැම්බර් 18 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර සිට කොළඹට ගමන් කළ හැකි යැයි යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මාතර රාහුල හන්දියේදී ප්‍රකාශ කළේය.
අධිවේගී මාර්ගයට සම්බන්ධ පිවිසුම් මාර්ග ඉදි කිරීමට මාතර සිට ගොඩගම දක්වා රුපියල් කෝටි 64 ක් වැය වන බවත් ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් 420 දෙනකුට රුපියල් කෝටි 44ක ආසන්න ප්‍රමාණයක් ගෙවු බවත් මාතර මහානාම පාළමට සමාන්තරව විකල්ප මාර්ගයක් ලබා දෙන ලෙසත් ඇමති ඉල්ලයි.