‘කොල්ලයි‘ කෙල්ලයි සැකපිට


මාස කිහිපයකට පෙර පිළියන්දලින් අතුරුදන් වූ තරුණියක, තරුණයකු සේ වෙස් වලාගෙන සිටි තවත් තරුණියක සමග බෝඩිමක සිටිය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීට පෙර ද මේ තරුණියක ‘තරුණයා‘ සමග සිටි බව ද පොලිසිය කියයි.

තරුණිය පිළියන්දල රෙදි කඩයක වැඩ කර ‘තරුණයා‘ සමග බෝඩිමේ ජීවත් වී ඇති බවත් කියති.