සිරිමාවෝ, චන්ද්‍රිකා , මහින්ද ඉදිරියට ගෙන ගිය මේ දේශපාලන පක්ෂය අද තවදුරටත් නිර්මලව මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉදිරියට යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක් එක් කෙනාට ඕනෑ විදිහට කඩා බිඳ දමා අනුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්න යන අයගෙන් මෙම පක්ෂය කඩලා වෙනත් පක්ෂ හදන්න එපා යැයි ශ්‍රිලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (11) පක්ෂ මුලස්ථානයේ දී පැවසීය.


