සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල ගාලු පාරේ හෝටලයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට අද (25) බරපතල වංචා හා දූෂණ විමර්ශන පිළිබඳ ජනපති කොමිසමට රෝද පුටුවකින් පැමිණියේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ වෙනත් කාරණයක් සඳහා අද මෙම කොමිසමට කැඳවා තිබූ නමුත් උදේ 9.45 වනතුරුත් ඇය පැමිණියේ නැත.





