2007 ඔක්තෝබර 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් රුපියල් කෝටි 400ක අලාභයක් සිදු වූ බව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ දී අනාවරණය විය.
එම ප්‍රහාරයෙන් ගුවන් යානා 16කට හානි සිදු විය.
ආරක්ෂක අංශ සාමාජිකයෝ 14 දෙනෙක් මිය ගියහ.
ප්‍රතිප්‍රහාරවලින් එල්ටීටීඊ සාමාජිකයෝ 21 දෙනෙක් ද මැරුම් කෑහ.

