උඩ වතුර තරු වලට
මැද වතුර පටි වලට
මඩ වතුර පොඩි අපිට
කොටි ගහලා මදි තොපිට
යැයි යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබූ කවියක් උපුටා දක්වමින් ආණ්ඩුව යුද සෙබළුන් ත්‍රස්තවාදීන් කඅන බවත් ත්‍රස්තවාදීන් රණවිරුවන් කරන බවත් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රියාද් අද්මිරාල් සරත් වීරසේකර චෝදනා කරයි.
මේ ආණ්ඩුව රට බෙදීමට උත්සාහ කරන බවත් එහෙයින් කොටි ගසා මදි බවත් ඔහු පැවසීය.
ශ්‍රීලංකා රාජ්‍යය දියකර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කරමු මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කීය.
වත්මන් ආණ්ඩුව සංහිදියාව ඇතිකරන බව පවසමින් රට බෙදීමට උත්සාහ ගන්නා බවට ඔහු චෝදනා නැගීය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක





