පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ රැඳී සිටීමට හා දේශපාලනය කිරීමට ඇති අයිතිය උදුරා නොගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයන් අත්සන් කල ලිපියක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිට යොමු කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
එම ලිපිය පහත දැක්වේ.
ඕස්ට්‍රේලියා පුරවැසියකු වන ගුණරත්නම් ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකාවට පැමිණියේ සංචාරක වීදා බලපත්‍රයකිනි.
වීසා අවසන් වීමෙන් පසුවද ඔහු ශ්‍රී ලංකාවේ අනවරයෙන් රැඳී සිටිතියි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.






